Editorial Team

Editorial Team

කුසතුල සිටින ඔබගේ දරුවාගේ දැඟලීම ගැන දැනගනිමු

අලුත් අම්ම කෙනෙක්ට අරැම පුදුම දෙයක් තමයි පුංචි දරැවා කුස ඇතුලෙ දගලන එක. සමහර අම්මලා ටිකක් බයත් එක්ක දගලනකොට මොනවගේ දැනෙයිද කියලා බයයි. බබා දගලන එක බබා හොදට ඉන්නවා කියලා දෙන සන්නිවේදනයක් වගේම අම්මට බබා ගැන ලොකු හැගීමක් ඇති කරන්න…

ගර්භණී කාලයේදී නිවැරදිව නිදා ගන්නේ කොහොමද?

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි ගර්භණීය අවධියේදී ඔබ නිදා ගන්න ඕනි කොයි පැත්තටද??? අද අපි ඒ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ . කාන්තාවන් හැමෝටම වැදගත්ම කාලයක් තමයි ගර්භණීය අවධිය කියන්නෙ. ඔබේ දරැවා කුමන ආකාරයෙන් අනාගතයට මුහුණ දෙනවද කියන දෙය…

ස්වාභාවික ගබ්සාවීමක් දැනගන්නා ආකාරය සහ එය සිදු වන්නේ කෙසේද??

දරැවෙක් පිළිසිද ගත්කාලයේ සිට ආසන්න වශයෙන් සති 24කට පෙර දරැවාගේ නැතිවීම ස්වාභාවික ගබ්සාවීමක් එස හැදින්වේ. වෛද්‍ය ආධාර ඇතිව නැතිව දරැවට ජීවත් වෙන්න බැරිනම් ගබ්සාවක් කියලා කියනවා. බර 500gට අඩුයි නම් මේ වෙද්දිත් ඒකත් ගබ්සාවීමක් විදිහට තමයි හදුවන්නෙ. ඉස්සර Ultra Sound…

ගර්භණීය සමයේදී ඇතිවන මානසික පීඩනය ගැන දැන ගනිමු

ගර්භණීය සමයේදී ඇතිවන පීඩනය ඔබට සහ ඔබේ කුසේ සිටින දරැවාට කොයි විදිහටද බලපාන්නෙ. එය වලක්වා ගන්න කරන්න පුළුවන් සුළු සුළු දේවල් මොනවද කියන දේ ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. ගර්භණීය සමයේදී ශරීරයේ ඇතිවන වෙනස්කම් සමග Stress එක ඇතිවීම…

ගර්භණීය සමයේ ග්ලූකෝස් පරීෂණය කර ගත යුත්තේ ඇයි? ඒ කොහොමද?

ආසියාතික රටවල ප්‍රධානම ආහාරය බත්වේ . එහෙම නැතිනම් පිෂ්ටය දේවල්. එම නිසා බටහිර රටවලට සාපේක්ෂව අපේ රටේ ආසන්න වශයෙන් හත්දෙනෙකු ගෙන් එක් අයෙකුට ගර්භණීය භාවයේදී ආවේණික වූ දියවැඩියාව හෙවත් GDM තියෙනවා. මෙය ගර්භණීය භාවයේදී තියෙනවදා නැද්ද කියල හරියටම දැන ගන්න…

නල දරැ තාක්ෂණය ගැන දැන ගනිමු

නල දරැ තාක්ෂණය (IVF/ In-Vitro Fertilization) ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. දරැවෙකු අපේක්ෂාවෙන් ඉන්න යුවලකට ස්වාභාවික සංසර්ගයෙනුත් IUI තාක්ෂණයෙනුත් දරැවෙකු හිමි කර ගන්න අපෝසත් නම් ඊටත් වඩා දියුණු තාක්ෂණික ක්‍රම වේදය තමයි නල දරැ තාක්ෂණය කියන්නෙ. දරැ…

ගැබිණි මව්වරුන්ට Tetanus එන්නත විශේෂ වන්නේ ඇයි ?

පිටගැස්ම එන්නත ගැන තමයි අද අපි ඔයාලාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. පිටගැස්ම කිව්වාම මේක ටිකක් බයානක රෝගයක්. ඉස්සර කාලෙ නම් පුංචි බබාලා නව ජන්ම පිටගැස්ම රෝගය හැදිලා මිය යනවා. මේ නිසා අපි ගර්භණීය මව්වරුන්ට පිටගැස්ම එන්නත ලබා දෙනවා. පිටගැස්ම රෝගය…

ඔබේ දරුවාට අමතර ආහාර පටන් ගත යුත්තේ කෙසේද ?

මාස 6ක් මව් කිරෙන් පමණක් දරැවාව පෝෂණය කල ඔබට අමතර ආහාර ලබා දෙන්නේ කොහොමද , මොනවගේ ආහාර වලින් කවදටද අපි ආහාර ලබාදීම ආරාම්භ කරන්නෙ, මොනවද ආහාර ලබාදීමේ නිවැරදි ක්‍රම කියන ගැටළු සෑම දෙමපියෙක්ටම ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම අද අපි…

ඔබේ දරැවාගෙ මොළය වර්ධනය මන්දගාමී කළ හැකි දේවල් 5ක්

1. දරැවන්ට ප්‍රතිචාර නොදැක්වීම. ළදරැවන්ට ස්ථාවර , ආදරණීය සහ ප්‍රතිචාර දැක්විය යුතුය. ඔවුන්ගේ හැගීම් නොසලකා හැරීම හෝ ඔවුන් සමග සම්බන්ධ නොවීම ( කතා කිරීම, ගායනා කිරීම , ඇස් ස්පර්ශ කිරීම ) චිත්තවේගීය හා සංජානන වර්ධනයට බලපෑ හැකිය. 2. දුර්වල පෝෂණය.…

Anomaly Scan කියන්නෙ මොකක්ද?

මෙම පරීක්ෂණය ගර්භණීය කාන්තාවන්ට කුමන අවස්ථාවකදීද කල යුක්තේ ? කියන දේ තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. ගර්භණීය කාලයේදී විවිධ Scan වර්ග සිදු කරනවා. මුල් කාලයේදී බබා හොදද නැද්ද , ගර්භාෂය තුලද පිටතද කලලය පිහිටන්නෙ, බබාගෙ අඩු පාඩු තියෙනවද…