Editorial Team

Editorial Team

The Second Trimester in Sinhala: ගැබිණි මවකගේ දෙවන මාස 3 ගැන දැනගනිමු

ගර්භණීය මවකගේ දෙවන මාස තුන තුලදී එහෙම නැත්නම් සති 16 ඉක්ම ගිය පසු (Second Three Months Of Pregnancy ) මොකද අම්මගෙ සිරැරට වෙන්නෙ , ඒ වගේම මොකක්ද කරන්න ඕනි, බබාට මොකද වෙන්නෙ කියලා තමයි අද අපි කතා කරන්නෙ. ගර්භණීය මවකගේ…

First Trimester in Sinhala: ගැබිණි මවකගේ පළමු මාස 3 ගැන දැනගනිමු

අපි හැමදාමත් ඔබට ඔබේ දරැවා පිළිබදව ඔබ දැනුවත් විය යුතු දේවල් රැගෙන එනවා වගේ අදත් ඔබට වැදගත් වන දෙයක් රැගෙන ආවා. අද අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තුවෙන්නෙ මව්කුස තුළ වැඩෙන දරැවා සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුත්තෙ කුමක්ද යන්නයි. දැන් ඔබ…

Learn about Folic Acid in Sinhala

මොකක්ද මේ ෆෝලික් ඇසිඩ් (Folic Acid) ගන්න කියලා ගැබිනි මව්වරැන්ට ගන්න කියලා දෙන උපදෙස?? අද අපි ඔයාලාව දැනුවත් කරන්නෙ ඇයි එහෙම උපදෙස් දෙන්නෙ, මොකක්ද ඒකෙන් සිදුවෙන්නෙ කියලයි. ෆෝලික් අම්ලය කියන්නෙ විටමින් B ඛාණ්ඩයට විටමිනයකි. මේ විටමින් එක බබා විකසනය වෙන…

Everything you need to know about Baby Formula in Sinhala

පිටිකිරි, දියරකිරි , Formula Milk දරැවන්ට දෙන්න කලින් ඔයාලා දැනගන්න ඕනි දේවල් ගැන තමයි අද අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. අවුරැද්දට අඩු දරැවන්ට දෙන පිටිකිරි මව් කිරි වලට වඩා ගොඩක්ම පහතින් තමයි තියෙන්නෙ. 2003 දී WHO විශේෂ නිල නිවේදනයකින් ප්‍රකාශ…

මාස 9ට අඩු දරුවෙක් අසනීප උනාම ආහාර දෙන්නේ කෙසේද ?

අසනීප ළදරුවෙකු රැකබලා ගැනීම ඉතාමත්ම අභියෝගාත්මක දෙයක්. විශේෂයෙන් ඔවුන් සාමාන්යයෙන් ආහාර ගැනීමට නොහැකි තරම් අසනීප වූ විට ගොඩක්ම අම්මලා කලබල වෙනවා. අසනීප කාලවලදී නිවැරදි පෝෂණය ලබා දීමෙන් ඔවුන් ඉක්මනින් සුවය ලබා ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය විය හැක. ඔබේ…

ගැබිණි ඔබ දරු ප්‍රසුතියට ආසන්න බව හදුනා ගන්නේ කෙසේද ?

ඔබ ගැබ්ගැනීමේ අවසාන ත්‍රෛමාසිකයට ළඟා වන විට, දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම ඉතා වැදගත් වේ. මානසිකවත් ශාරීරිකවත් ඉතා හොද සෞඛ්‍ය තත්වයකින් සිටීම ඉතාවැදගත්. එක් එක් කාන්තාව සඳහා දරු ප්රසූතියේ ආරම්භය වෙනස් විය හැක, නමුත් නිරීක්ෂණය කළ යුතු පොදු සංඥා තිබේ.…

ගැබිණි සමයේදී ලබා ගත යුතු පෝෂ්‍ය පදාර්ථ

01 – යකඩ අඩංගු ආහාර යකඩ කියන්නේ ගැබිණි කාලයේදී අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර් තයක්.යකඩ මවගේ ශරීරයේ රුධිර පරිමාව වැඩි කිරීමට සහය වන අතර දරුවාට ඔක්සිජන් රැගෙන යන හිමොග්ලොබින් සෑදීමට උපකාරී වේ.යකඩ අඩංගු ආහාර මොනවාද බලමු.ඇට ජාති – මුං , රට කජු…

දරු ගැබක් කුස තුල දරන ඔබ වැලකිය යුතු ආහාර

1. අමු හෝ නොපිසු මස් මාලු බැක්ටීරියා ආසාදනවීමේ අවදානම: මෙමගින් සෛලම්නෙල්ලා (Salmonella), ලිස්ටීරියා (Listeria), සහ ඒ.කෝලී (E. coli) වැනි බැක්ටීරියා වලින් ආසාදනය වන විට එය ගර්භය ආසාදනය කර බරපතළ සංකූලතා ඇති කරවිය හැක.උදාහරණ වශයෙන් සුෂි, අඩුවෙන් හෝ නොපිසුණු මස්, සහ…

ඔබත් අලුත උපන් දරුවාට කිරි දෙන අම්මා කෙනෙක්ද? එසේනම් මේ ආහාර වලින් වලකින්න

ඔබට මෙන්ම කිරි දෙන අලුත් අම්මලාට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ කාලයට හොද නැති කෑම මොනවාද කියන එක.ඔබ දන්නේ නැති උනාට ඔබ කන බොන දේවල් ටික ටික ඔබේ දරුවාට මව් කිරි හරහා ලැබෙනවා. ඉතින් එක තමයි පහත දැක්වෙන කාම ජාති…

ළමයින්ගේ 𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝘁𝗶𝗺𝗲 අඩු කරන්නේ කෙසේද? ප්‍රායෝගික උපදෙස්.

ළමයින්ගේ 𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝘁𝗶𝗺𝗲 අඩු කරන්නේ කෙසේද? ප්‍රායෝගික උපදෙස්. අද කාලයේ ඩිජිටල් යුගයේදී, ළමයින්ගේ screen time පාලනය කිරීම බොහෝ දෙමාපියන්ට ගැටලුවක් වී ඇත. අධික phone නිසා මඳ නිදි, අඩු භෞතික ක්‍රියාකාරකම් සහ ව්‍යාකූල සංවර්ධනය වැනි විවිධ ගැටලු ඇති විය හැක. අද…