ස්වාභාවික ගබ්සාවීමක් දැනගන්නා ආකාරය සහ එය සිදු වන්නේ කෙසේද??

දරැවෙක් පිළිසිද ගත්කාලයේ සිට ආසන්න වශයෙන් සති 24කට පෙර දරැවාගේ නැතිවීම ස්වාභාවික ගබ්සාවීමක් එස හැදින්වේ. වෛද්‍ය ආධාර ඇතිව නැතිව දරැවට ජීවත් වෙන්න බැරිනම් ගබ්සාවක් කියලා කියනවා. බර 500gට අඩුයි නම් මේ වෙද්දිත් ඒකත් ගබ්සාවීමක් විදිහට තමයි හදුවන්නෙ. ඉස්සර Ultra Sound…














