ගැබිණි ඔබ දරු ප්‍රසුතියට ආසන්න බව හදුනා ගන්නේ කෙසේද ?

ඔබ ගැබ්ගැනීමේ අවසාන ත්‍රෛමාසිකයට ළඟා වන විට, දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම ඉතා වැදගත් වේ. මානසිකවත් ශාරීරිකවත් ඉතා හොද සෞඛ්‍ය තත්වයකින් සිටීම ඉතාවැදගත්. එක් එක් කාන්තාව සඳහා දරු ප්රසූතියේ ආරම්භය වෙනස් විය හැක, නමුත් නිරීක්ෂණය කළ යුතු පොදු සංඥා තිබේ.…