දරුවන්ගේ කතා ප්‍රමාදය හඳුනාගැනීම සහ විසදුම්

ඔබේ දරැවාත් කතා කරන්න පරක්කුයි ද?? බබාගෙ භාශා හැකියාව ටිකෙන් ටික දියුණු කරන්නෙ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නෙ. සාමාන්‍යයෙන් අවුරැදු 2-3 වෙද්දි දරැවන්ට භාශාව හැසිරවීම, කතා කිරීමේ හැකියාවක් තියෙනවා. සමහර බබාලා භාශා කිහිපයක් හසුරවන්න දන්නවා. දරැවෙකුගේ හැසීරීමේ…













