අලුත උපන් දරැවාගෙ කිරිබීමේ ගැටලු හා ඒ සදහා කළ හැකි පිළියම්

අලුත උපන් දරැවාගෙ කිරිබීමේ ගැටලු හා ඒ සදහා කළ හැකි පිළියම් කිහිපයක් ගැන තමයි අද අපි ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මව්කුස තුල සැපසේ සිටි දරැවාට මේ ලොව එළිය දුටු පසු මුලින්ම ඇතිවන ගැටළුව තමයි කිරි බීමේ ගැටලුව. අම්මගෙ නොදැනුවත්කම…











