ඔබේ දරුවාට අමතර ආහාර පටන් ගත යුත්තේ කෙසේද ?

මාස 6ක් මව් කිරෙන් පමණක් දරැවාව පෝෂණය කල ඔබට අමතර ආහාර ලබා දෙන්නේ කොහොමද , මොනවගේ ආහාර වලින් කවදටද අපි ආහාර ලබාදීම ආරාම්භ කරන්නෙ, මොනවද ආහාර ලබාදීමේ නිවැරදි ක්‍රම කියන ගැටළු සෑම දෙමපියෙක්ටම ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම අද අපි…













