ඔබේ දරැවාගෙ මොළය වර්ධනය මන්දගාමී කළ හැකි දේවල් 5ක්

1. දරැවන්ට ප්‍රතිචාර නොදැක්වීම. ළදරැවන්ට ස්ථාවර , ආදරණීය සහ ප්‍රතිචාර දැක්විය යුතුය. ඔවුන්ගේ හැගීම් නොසලකා හැරීම හෝ ඔවුන් සමග සම්බන්ධ නොවීම ( කතා කිරීම, ගායනා කිරීම , ඇස් ස්පර්ශ කිරීම ) චිත්තවේගීය හා සංජානන වර්ධනයට බලපෑ හැකිය. 2. දුර්වල පෝෂණය.…














