Editorial Team

Editorial Team

ගැබිණි ඔබ දරු ප්‍රසුතියට ආසන්න බව හදුනා ගන්නේ කෙසේද ?

ඔබ ගැබ්ගැනීමේ අවසාන ත්‍රෛමාසිකයට ළඟා වන විට, දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම ඉතා වැදගත් වේ. මානසිකවත් ශාරීරිකවත් ඉතා හොද සෞඛ්‍ය තත්වයකින් සිටීම ඉතාවැදගත්. එක් එක් කාන්තාව සඳහා දරු ප්රසූතියේ ආරම්භය වෙනස් විය හැක, නමුත් නිරීක්ෂණය කළ යුතු පොදු සංඥා තිබේ.…

ගැබිණි සමයේදී ලබා ගත යුතු පෝෂ්‍ය පදාර්ථ

01 – යකඩ අඩංගු ආහාර යකඩ කියන්නේ ගැබිණි කාලයේදී අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර් තයක්.යකඩ මවගේ ශරීරයේ රුධිර පරිමාව වැඩි කිරීමට සහය වන අතර දරුවාට ඔක්සිජන් රැගෙන යන හිමොග්ලොබින් සෑදීමට උපකාරී වේ.යකඩ අඩංගු ආහාර මොනවාද බලමු.ඇට ජාති – මුං , රට කජු…

දරු ගැබක් කුස තුල දරන ඔබ වැලකිය යුතු ආහාර

1. අමු හෝ නොපිසු මස් මාලු බැක්ටීරියා ආසාදනවීමේ අවදානම: මෙමගින් සෛලම්නෙල්ලා (Salmonella), ලිස්ටීරියා (Listeria), සහ ඒ.කෝලී (E. coli) වැනි බැක්ටීරියා වලින් ආසාදනය වන විට එය ගර්භය ආසාදනය කර බරපතළ සංකූලතා ඇති කරවිය හැක.උදාහරණ වශයෙන් සුෂි, අඩුවෙන් හෝ නොපිසුණු මස්, සහ…

ඔබත් අලුත උපන් දරුවාට කිරි දෙන අම්මා කෙනෙක්ද? එසේනම් මේ ආහාර වලින් වලකින්න

ඔබට මෙන්ම කිරි දෙන අලුත් අම්මලාට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ කාලයට හොද නැති කෑම මොනවාද කියන එක.ඔබ දන්නේ නැති උනාට ඔබ කන බොන දේවල් ටික ටික ඔබේ දරුවාට මව් කිරි හරහා ලැබෙනවා. ඉතින් එක තමයි පහත දැක්වෙන කාම ජාති…

ළමයින්ගේ 𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝘁𝗶𝗺𝗲 අඩු කරන්නේ කෙසේද? ප්‍රායෝගික උපදෙස්.

ළමයින්ගේ 𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝘁𝗶𝗺𝗲 අඩු කරන්නේ කෙසේද? ප්‍රායෝගික උපදෙස්. අද කාලයේ ඩිජිටල් යුගයේදී, ළමයින්ගේ screen time පාලනය කිරීම බොහෝ දෙමාපියන්ට ගැටලුවක් වී ඇත. අධික phone නිසා මඳ නිදි, අඩු භෞතික ක්‍රියාකාරකම් සහ ව්‍යාකූල සංවර්ධනය වැනි විවිධ ගැටලු ඇති විය හැක. අද…

කුඩා දරුවාගේ කතා කිරීමේ ප්‍රමාදය මුලදීම හඳුනාගැනීම සහ එයට හේතු

ළමුන්ගේ කතා කිරීම ප්‍රමාද වීම ළමුන්ගේ කතා කිරීමේ ප්‍රමාදය (Speech Delay) යනු, ළමා වයස් කාලයේදී කතා කිරීමේ හැකියාවන් අඩු වන හෝ ප්‍රමාද වන අවස්ථාවන් ලෙස සලකනවා. කථනය, සමාජික ක්‍රියාකාරකම් හා මනෝවිද්‍යාත්මක සංවර්ධනයේ මූලික කොටසක් වන අතර, ළමයින් හා පවුලේ අය…

ළදරුවන් හෝ අලුත උපන් දරුවන්ගේ කහ වීම හෙවත් Hyperbilirubinemia

අද අපි කතා කරන්නේ ළදරුවන්ගේ බිලිරුබින් වැඩි වීම ගැනයි. අලුත උපන් දරුවන්ගේ කහ වීම හෝ ළදරුවන් තුළ බිලිරුබින් මට්ටම ඉහළ යාම දෙමාපියන්ගේ දැඩි අවධානයට ලක්වන මාතෘකාවකි. Bilirubin යනු රතු රුධිර සෛල බිඳවැටීමේ අතුරු නිෂ්පාදනයක් වන අතර එය අක්මාව තුළ පරිවෘත්තීය…

1st Month of Your Baby in Sinhala

ඔයාලා දැක්ක හීනය අද හැබෑ වෙලා ඔයාලා බලාපොරොත්තු උන තෑග්ග ඔයාලගෙ අතටම ලැබිලා තියෙනවා.මං ඔයාලට සුභ පතනවා.දැන් වගකීම් ගොඩකුත් තියෙනවා.ඒ වගකීම් ඉටු කරන කොට දැන ගෙන ඉන්න ඕනි මොනවද කියලා බලමු.සෞඛ්‍යය හා වර්ධනය පිළිබදව මාසෙන් මාසයට දැනුවත් වෙන්න ඕනි මොනවද…

2nd Month of Your Baby in Sinhala

අපි කලින් කතා කරා බබාගෙ පළවෙනි මාසෙදි බබාගෙ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න ඕනි මොනවද කියලා අද අපි කතා කරමු. දෙවනි මාසය අවසානයේදි බබාගෙ මොනවගේ සංවර්ධක දර්ශකද සාක්ශාත් කර ගන්න ඕනි කියලා අපි බලමු.මේ මාසෙ අවසානයේදි බබාට අම්මගෙ තාත්තගෙ මූණු හදුනා…