Editorial Team

Editorial Team

ඔබේ දරැවාගෙ මොළය වර්ධනය මන්දගාමී කළ හැකි දේවල් 5ක්

1. දරැවන්ට ප්‍රතිචාර නොදැක්වීම. ළදරැවන්ට ස්ථාවර , ආදරණීය සහ ප්‍රතිචාර දැක්විය යුතුය. ඔවුන්ගේ හැගීම් නොසලකා හැරීම හෝ ඔවුන් සමග සම්බන්ධ නොවීම ( කතා කිරීම, ගායනා කිරීම , ඇස් ස්පර්ශ කිරීම ) චිත්තවේගීය හා සංජානන වර්ධනයට බලපෑ හැකිය. 2. දුර්වල පෝෂණය.…

Anomaly Scan කියන්නෙ මොකක්ද?

මෙම පරීක්ෂණය ගර්භණීය කාන්තාවන්ට කුමන අවස්ථාවකදීද කල යුක්තේ ? කියන දේ තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. ගර්භණීය කාලයේදී විවිධ Scan වර්ග සිදු කරනවා. මුල් කාලයේදී බබා හොදද නැද්ද , ගර්භාෂය තුලද පිටතද කලලය පිහිටන්නෙ, බබාගෙ අඩු පාඩු තියෙනවද…

ගර්භනී සමයේදී ඔබ විසින් සිදු කර යුතු Medical Test ගැන දැනගනිමු

ගැබ් ගැනීමේ මාස 3 අවසන්වීමට පෙර ඔබ ගැබ්ගෙන ඇති බවට සියළු දෙනා හදුනාගෙන සහතික කරගෙන ඇති. වෛද්‍යවරුන් ඔබට මාස තුන ඇතුලත (සති 8 ආසන්නයේ)Scan පරීක්ෂණයක් සිදු කරන ලෙස උපදෙස් දේවි. එය ගැබ් ගැනීමක්ද, නිවුන් දරැවන්දැයි පරීක්ෂා කිරීමට හෝ දරැවාගේ හද…

පළමු මාස 3 තුල රුධිර වහනය වීම ඇතිවීමට හේතු සහ එවිට කලයුත්තේ කුමක්ද?

ගර්භණීය සමයේදී පළමු මාස තුන ඇතුලත සිදුවන රැධිරය වහනය වීම් ගැන දැනුවත් කිරීමට තමයි අද අපි බලාපොරොත්තු වෙන්නෙ. මේ ලේ යන එක ගොඩක් මව්වරැ තැති ගන්නා කාරණයක්. මුලින් අපි බලමු මොන වගේ අවස්ථාවලද ලේ යන්න පුළුවන් කියලා. ලේ ගැලීමක් සිදුවන…

මාස 2සිට මාස 12දක්වා දරැවන්ට ලබා දෙන එන්නත් කිරීම ගැන දැනගනිමු

මාස 2සිට මාස 12දක්වා දරැවන්ට එන්නත් කිරීම ගැන ගැනයි අද අපි කතා කරන්නෙ. ඔබේ බිලිදා රෝහලේ සිට නිවසට ගෙනාවට පස්සෙ දෙන පළමු එන්නත බබාට මාස 2දී ලබා දෙන එන්නතයි. මෙහීදී එන්නත් වර්ග තුනක් ලබා දෙනවා. පංචපංච සංයුජ එන්නත පළවෙනි මාත්‍රාව…

ඔබේ දරුවාත් කෝපයට පත්වී නිතරම අඬනවද ? ඒ ඇයි කියල දැනගනිමු

ඔබේ දරැවත් සමහර වෙලාවට මොකක් හරි නුසුදුසු දෙයක් කරන්න එපා කිව්වොත් එය නැවත නැවත කරන අවස්තා හිටි හැටියේම එන්න ඇති. නැත්නම් බිම වැටි වැටි අඩන්න ඇති. තුන්වේලම කිසි කරදරයක් නැතිව කෑම කාපු ඔයාගෙ දරැවා එක පාරටම කෑම ප්‍රතික්ෂේප කරන්න පටන්…

බබාව නාවන විට මේ දේවල් ගැන ඔබ සැලකිලිමත්ද

බබාව නෑවීම හරිම වටිනවා. නමුත් ඊට පස්සේ කරන දේත් වැදගත්. බබාව නෑවීමෙන් පස්සෙ කරන්න හොද නැති දේ සහ නොකළ යුතු දේවල් පහතින් දැක්වේ… 1. ඔබේ දරැවා කෙරෙහි හොද අවධානයෙන් සිටින්න. 2. නිසි ලෙස බබාගේ තෙත මාත්තු කරන්න. බබාගේ බෙල්ලේ ,…

ගංවතුරෙන් සහ වැස්සෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගනිමු

අපි දන්නවා මේ කාලයේ වැස්ස හා ගැන වතුර වැඩි කියලා. ඉතින් ලෙඩ රෝග වගේම අනතුරු බොහොමයක් වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේවාගෙන් වැළකිලා ඔබගේ දරුවා ආරක්ෂිතව හා නිරෝගිව තබා ගන්නේ කොහොමද කියලා. 1.⁠ ⁠සුරක්ෂිත ජලය පමණක් පානය කරන්න: ජලයෙන් බෝවන…

දරුවන්ගේ කතා ප්‍රමාදය හඳුනාගැනීම සහ විසදුම්

ඔබේ දරැවාත් කතා කරන්න පරක්කුයි ද?? බබාගෙ භාශා හැකියාව ටිකෙන් ටික දියුණු කරන්නෙ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නෙ. සාමාන්‍යයෙන් අවුරැදු 2-3 වෙද්දි දරැවන්ට භාශාව හැසිරවීම, කතා කිරීමේ හැකියාවක් තියෙනවා. සමහර බබාලා භාශා කිහිපයක් හසුරවන්න දන්නවා. දරැවෙකුගේ හැසීරීමේ…

කන්න අකමැති බබාලට විසදුම් මෙන්න

ඔබත් බබා කන්නෙ නැති නිසා ආතතියට පත් උන මවක්ද? බහුතරයක් මව්වරැන් ඒ ගැන ඉන්නෙ කනස්සල්ලෙන් . පීඩනයක් නැතිව සතුටින් බබාට කෑම දෙන්න මෙහෙම කරලා බලන්න. බබා මේ පිගානෙ තියෙන ඔක්කොම කන්න ඕනි කියලා හිතාගෙන නම් බබාට කවන්න ගන්නෙ බබා පළවෙනි…