Category Other

ගර්භනී සමයේදී ඔබ විසින් සිදු කර යුතු Medical Test ගැන දැනගනිමු

ගැබ් ගැනීමේ මාස 3 අවසන්වීමට පෙර ඔබ ගැබ්ගෙන ඇති බවට සියළු දෙනා හදුනාගෙන සහතික කරගෙන ඇති. වෛද්‍යවරුන් ඔබට මාස තුන ඇතුලත (සති 8 ආසන්නයේ)Scan පරීක්ෂණයක් සිදු කරන ලෙස උපදෙස් දේවි. එය ගැබ් ගැනීමක්ද, නිවුන් දරැවන්දැයි පරීක්ෂා කිරීමට හෝ දරැවාගේ හද…

මාස 2සිට මාස 12දක්වා දරැවන්ට ලබා දෙන එන්නත් කිරීම ගැන දැනගනිමු

මාස 2සිට මාස 12දක්වා දරැවන්ට එන්නත් කිරීම ගැන ගැනයි අද අපි කතා කරන්නෙ. ඔබේ බිලිදා රෝහලේ සිට නිවසට ගෙනාවට පස්සෙ දෙන පළමු එන්නත බබාට මාස 2දී ලබා දෙන එන්නතයි. මෙහීදී එන්නත් වර්ග තුනක් ලබා දෙනවා. පංචපංච සංයුජ එන්නත පළවෙනි මාත්‍රාව…

ඔබේ දරුවාත් කෝපයට පත්වී නිතරම අඬනවද ? ඒ ඇයි කියල දැනගනිමු

ඔබේ දරැවත් සමහර වෙලාවට මොකක් හරි නුසුදුසු දෙයක් කරන්න එපා කිව්වොත් එය නැවත නැවත කරන අවස්තා හිටි හැටියේම එන්න ඇති. නැත්නම් බිම වැටි වැටි අඩන්න ඇති. තුන්වේලම කිසි කරදරයක් නැතිව කෑම කාපු ඔයාගෙ දරැවා එක පාරටම කෑම ප්‍රතික්ෂේප කරන්න පටන්…

බබාව නාවන විට මේ දේවල් ගැන ඔබ සැලකිලිමත්ද

බබාව නෑවීම හරිම වටිනවා. නමුත් ඊට පස්සේ කරන දේත් වැදගත්. බබාව නෑවීමෙන් පස්සෙ කරන්න හොද නැති දේ සහ නොකළ යුතු දේවල් පහතින් දැක්වේ… 1. ඔබේ දරැවා කෙරෙහි හොද අවධානයෙන් සිටින්න. 2. නිසි ලෙස බබාගේ තෙත මාත්තු කරන්න. බබාගේ බෙල්ලේ ,…

ගංවතුරෙන් සහ වැස්සෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගනිමු

අපි දන්නවා මේ කාලයේ වැස්ස හා ගැන වතුර වැඩි කියලා. ඉතින් ලෙඩ රෝග වගේම අනතුරු බොහොමයක් වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේවාගෙන් වැළකිලා ඔබගේ දරුවා ආරක්ෂිතව හා නිරෝගිව තබා ගන්නේ කොහොමද කියලා. 1.⁠ ⁠සුරක්ෂිත ජලය පමණක් පානය කරන්න: ජලයෙන් බෝවන…

දරුවන්ගේ කතා ප්‍රමාදය හඳුනාගැනීම සහ විසදුම්

ඔබේ දරැවාත් කතා කරන්න පරක්කුයි ද?? බබාගෙ භාශා හැකියාව ටිකෙන් ටික දියුණු කරන්නෙ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නෙ. සාමාන්‍යයෙන් අවුරැදු 2-3 වෙද්දි දරැවන්ට භාශාව හැසිරවීම, කතා කිරීමේ හැකියාවක් තියෙනවා. සමහර බබාලා භාශා කිහිපයක් හසුරවන්න දන්නවා. දරැවෙකුගේ හැසීරීමේ…

ළදරුවන්ගේ කොදු ඇට පෙළේ ගැටළු ඇති කළ හැකි දෙමාපිය වැරදි 7ක්:

ඔබගේ අලුත උපන් බිළිදාගේ කොදු ඇට පෙළ සියුම් වන අතර තවමත් වර්ධනය වෙමින් පවතී. සමහර දෙමාපිය පුරැදු නොදැනුවත්වම ළදරුවන්ගේ කොදු ඇට පෙළ අස්ථායි වීම හෝ විකෘති වීම හේතු විය හැක. වළක්වා ගැනීමට කළ යුතු දේ පහතින් දැක්වේ. 2. ඉතා හොදින්…

ගැබිණි ඔබ දරු ප්‍රසුතියට ආසන්න බව හදුනා ගන්නේ කෙසේද ?

ඔබ ගැබ්ගැනීමේ අවසාන ත්‍රෛමාසිකයට ළඟා වන විට, දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම ඉතා වැදගත් වේ. මානසිකවත් ශාරීරිකවත් ඉතා හොද සෞඛ්‍ය තත්වයකින් සිටීම ඉතාවැදගත්. එක් එක් කාන්තාව සඳහා දරු ප්රසූතියේ ආරම්භය වෙනස් විය හැක, නමුත් නිරීක්ෂණය කළ යුතු පොදු සංඥා තිබේ.…

ළමයින්ගේ 𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝘁𝗶𝗺𝗲 අඩු කරන්නේ කෙසේද? ප්‍රායෝගික උපදෙස්.

ළමයින්ගේ 𝘀𝗰𝗿𝗲𝗲𝗻 𝘁𝗶𝗺𝗲 අඩු කරන්නේ කෙසේද? ප්‍රායෝගික උපදෙස්. අද කාලයේ ඩිජිටල් යුගයේදී, ළමයින්ගේ screen time පාලනය කිරීම බොහෝ දෙමාපියන්ට ගැටලුවක් වී ඇත. අධික phone නිසා මඳ නිදි, අඩු භෞතික ක්‍රියාකාරකම් සහ ව්‍යාකූල සංවර්ධනය වැනි විවිධ ගැටලු ඇති විය හැක. අද…

කුඩා දරුවාගේ කතා කිරීමේ ප්‍රමාදය මුලදීම හඳුනාගැනීම සහ එයට හේතු

ළමුන්ගේ කතා කිරීම ප්‍රමාද වීම ළමුන්ගේ කතා කිරීමේ ප්‍රමාදය (Speech Delay) යනු, ළමා වයස් කාලයේදී කතා කිරීමේ හැකියාවන් අඩු වන හෝ ප්‍රමාද වන අවස්ථාවන් ලෙස සලකනවා. කථනය, සමාජික ක්‍රියාකාරකම් හා මනෝවිද්‍යාත්මක සංවර්ධනයේ මූලික කොටසක් වන අතර, ළමයින් හා පවුලේ අය…